සිංහල හා දමිළ ඇතුළු භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින් කටයුතු කළ හැකි Ask QX, hybrid GenAI වේදිකාව එළි දකී

BB4Live
0



ලොව ප‍්‍රමුඛතම Artificial General Intelligence (AGI) සමාගමක් වන QX Lab AI ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මැද පෙරදිග ඇතුළු රටවල් රැසක පරිශීලකයින් හට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ලොව ප‍්‍රථම hybrid කෘතිම බුද්ධි වේදිකාව පසුගියදා හඳුන්වා දෙන ලදී. Ask QX ලෙස නම් කර ඇති එය node-based නිමාවක් සහිත ප‍්‍රථම කෘතිම බුද්ධි වේදිකාවද වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ භාෂා 100කට වැඩි ප‍්‍රමාණයක් අන්තර්ගත වීම හේතුවෙන් කැමති භාෂාවකින් GenAI සමඟ කටයුතු කිරීමේ පහසුව පරිශීලකයින් වෙත උදා කර දීමයි. ඒ අනුව ඉංග‍්‍රීසි භාෂාවට අමතරව අරාබි, ස්පාඤ්ඤ, ජපන්, ජර්මන් ඉතාලි, කොරියානු, පෘතුග‍්‍රීසි, රුසියානු සහ සිංහල ඇතුළු භාෂා රැසකින් කටයුතු කිරීමේ අවස්ථාව QX Lab AI උදා කර දී ඇත.



Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!
To Top