2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් 9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2023 වසරේදී වාර්තාගත සංචාරක පැමිණීමක් - ජනාධිපති රනිල් වික්‍රමසිංහ
February 07, 2024
0
Tags