ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ වර්ජනය තවදුරටත්

BB4Live
0


ලොතරැයි සඳහා මෙතෙක් ලබාදුන් ශත 50 ක කොමිස මුදල අඛණ්ඩව ලබාදෙන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හෙට (8) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් අද (7) පස්වරුවේ පැවසීය.


වර්ජනය අවසන් කළේ යැයි ලොතරැයි ආයතන දෙකම බොරු ප්‍රචාර සමාජගත කරමින් සිටින බවත් මෙතෙක් දුන් ශත 50 ක කොමිස් මුදල ඉල්ලා අනිද්දා (9) කොළඹ කොටුවේදී විරෝධතාවක් පවත්වන බවත් එම නියෝජිතයා වැඩිදුරටත් කීය.


Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!
To Top