2024.01.01 වැනි දා සිට අද දිනය දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා ඇතයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කර තිබේ.
පෙබරවාරි 13 වැනි දා වන විට පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 98,455ක් ලෙසත්,
ජනවාරි මාසයේ ද පැමිණි 2,08,253ක සංවාරක සංඛ්‍යාවත් සැලකූ විට වසරේ මේ දක්වා සංචාරකයන් 3,06,708ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව වාර්ථා වේ.