ජනාධිපතිවරණය ගැන විශේෂ නිවේදනයක්

BB4Live
0

ඉදිරි ජනාධිපතිවරණය නියමිත පරිදි මෙම වසර තුළ පැවැත්වෙන් බවත් මහ මැතිවරණය ලබන වසරේදීත් පැවැත්වීමට රජය තීරණය කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.  

ජනාධිපතිවරණයට අදාල මුදල් 2024 අයවැය මගින් වෙන් කර ඇති අතර මහ මැතිවරණයට අදාල මුදල් 2025 වසර අයවැය මගින් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා.

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!
To Top